මත්ද‍්‍රව්‍ය නිවාරණ මාසය වෙනුවෙන් දින තුනක් සුරා සැල් අළෙවි මධ්‍යස්ථාන වසා තැබීමට සුරා බදු අධිකාරිය පියවර ගෙන තිබෙ.
ඒ අනුව මෙ මස 10,11 සහ 12 යන දින තුන තුළ දිවයින පුරා සුරා සැල් වසා තැබෙනු ඇති.
ජාතික මත්ද‍්‍රව්‍ය නිවාරණ සතිය ලබන ජූලි මස 09 වන දින සිට අගෝස්තු මස 08 වනදා දක්වා ක‍්‍රියාත්මකයි.







