FAST NEWS

24×7 Around the Globe

රවිරාජ් ඝාතන නඩු තීන්දුවට එරෙහි අභියාචනය ඉවතට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළ නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

රවිරාජ් මහතාගේ බිරිද විසින් මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබීය.