FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් මාර්ගය වැසේ..

අන්තර් සමාගම් සේවක සංගමයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය අවට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බවද පැවසේ.