FAST NEWS

24×7 Around the Globe

ලංගමීන් කෝටි 12 ක් වංචා කළැයි වෙල්ගම යළි රිමාන්ඩ්…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම මහතා හා ශ්‍රී ලංගමට දුනු කොළ සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත මහතා පෙබරවාරි 02 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණය (19) අද නියෝග ක‍ළේය.