FAST NEWS

24×7 Around the Globe

මුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කෙරේ…

ගාල්ල දුම්රිය ස්ථානයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (19) අලුයම පිළි පැනීමකට ලක්විම නිසා අඩපණව තිබු එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කෙරෙමීන් පවතින බව දුම්රිය පාළක මැදිරිය සඳහන් කර සිටියි.

අදාළ දුම්රිය මෙවන විටත් පීළි ගත කර ඇති බවත් එ අනුව කඩනමීන් දුම්රිය ධාවනය යාථා තත්වයට පත් වෙනු ඇති බවද එම මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් අද (19) උදෑසන මුහුදුබඩ මාර්ගයේ ධාවනය වු සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවද සඳහන්.