FAST NEWS

24×7 Around the Globe

ගිවිසුම් සියල්ලට ජුනි මසට කළින් අත්සන් තබනවා – ඇමති මලික්..

චීනය,ඉන්දියාව හා සිංගප්පුරුව සමග අත්සන් කිරීමට ඇති ගිවිසුම් සියල්ලට  මෙම වසරේ ජුනි මසට කළින් අත්සන් තබන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ස්විස්ටර්ලන්තයේ ඩවොන් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්චාවක් අතර තුරදීය.