එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන අගෝස්තු මස 05 සහ 06 වන දා පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේ, ගුරුවරුන් සඳහා අගෝස්තු 03 වන දා වෙන්කර ඇති බව ය.
ලබන අගෝස්තු මස 17 වන දා මහ මැතිවරණය පැවැත් වීමට නියමිත ය.







