FAST NEWS

24×7 Around the Globe

ජාතික පොලිස් කොමිසමේ නව සභාපති පී.එච්. මනතුංග…

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච්. මනතුංග මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (18දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

පී.එච්. මනතුංග මහතා ජාතික පොලිස් කොමිසමේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙයි.