FAST NEWS

24×7 Around the Globe

FCID යේ නව අධ්‍යක්ෂ ධූරය SSP ප්‍රියන්තට.

පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා පත්කොට ඇති බව වාර්තා වේ.

එ අනුව එහි හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඒ. ප්‍රේමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර මොණරාගල දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට යවා ඇති බවද වාර්තා වේ.