මිනුවන්ගොඩ – කොළඹ සහ කොළඹ – කුරුණෑගල අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල සේවකයන් අද (18) උදෑසන වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
දිවුලපිිටියේ සිට බත්තරමුල්ල දක්වා පෞද්ගලික බස් රථ දෙකක් ඉකුත්දා ධාවනයට එක් කෙරුණු බවත් එම තීරණයට විරෝධය පළ කරමින් තමන් මෙම වර්ජනය ආරම්භ කළ බව පැවසේ.








