FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විවාදය 27 වැනිදා..

ආන්දොලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 27 දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා ඊයේ (16 දා) පැවසීය.

යහපාලන ආණ්‌ඩුවට එල්ලවූ පළමු චෝදනාව සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක්‌ පැවැත්වීම යහපාලනයේ ලක්‍ෂණයක්‌ බවද සිරිකොතදී ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.