FAST NEWS

24×7 Around the Globe

ගුවන් තැපෑල පරීක්ෂා කිරීමට නව ස්කෑන් යන්ත්‍ර 2 ක්..

මධ්‍යම තැපැල් හුවමාරුවට ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් හා ලිපි පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබාදීමට තැපැල් සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මේ යන්ත්‍ර කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසීය.