FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රිගේ ඉරාන සංචාරය හදිසියේ කෙරේ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ 23 වැනිදාට යොදාගෙන තිබූ ඉරාන රාජ්‍යයේ නිල සංචාරය හදිසියේ අවලංගු කර  ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර ඇත.

ඉරාන රජයේ විශේෂ ආරාධනය පරිදි ඉරානයේ නිල සංචාරයක නිරත වීමට ජනාධිපතිවරයා දින නියම කොට තිබිණි.