FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධින වෙති..

තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ තුළ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේනතු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මාධ්‍ය වෙත පැවසීය.

එසේම කිසියම් පක්‍ෂයක්ට එක්වීමේ තීරණයක් නැතැයිද උන්වහන්සේ සදහන් කලහ.

දේශපාලනයෙන් කලකිරී ඇති බවට පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.