FAST NEWS

24×7 Around the Globe

2017 සා.පෙළ,උ.පෙළ හා පහේ ශිෂ්‍යත්වයට දින නියම වෙයි..

2017 වර්ෂය සඳහා වු ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන නිශ්චිත දින විභාග දෙපාර්තුමේන්තුව විසින් නිළ වශයෙන් නිවේදනය කර සිටියි.

එ අනුව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග අගොස්තු මස 02 වැනිදා සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමීතය.

එසේම 2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගොස්තුමස පැවැත්වෙන බවද සඳහන්.

අධ්‍යන පොදු සහතික පත්‍ර  සාමන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනදා සිට එම මස 21 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.