FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ හිටපු තානපතා ජාලිය නැවතත් රිමාන්ඩ්..

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වැනි දා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

සැකකරු රෝගාතුරව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් නොකළ බව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට පැවසූහ.