FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමතිනිය තනතුරෙන් ඉවත් වෙයි…

 

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනී සූසන් ලේ තාවකාලිකව එම ධුරයෙන් ඉවත් වී තිබේ.

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා හේතුවෙන් ඇය මෙසේ එම ධුරයෙන් ඉවත්ව ඇති අතර ඕස්ට්‍රේලියානු ඩොලර් 7 ලක්ෂ 95000 ක මුදලක් විනෝද චාරිකාවක් සඳහා යොදාගත් බවට ඇයට චෝදනා වේ.

කෙසේ වෙතත්  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇයගෙන් ඉල්ලා ඇත්තේ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු එම ධුරයෙන් ඉවත් නොවන ලෙසටයි.