FAST NEWS

24×7 Around the Globe

පාසලක පිපුරුමක් – සිසුන් 10කට තුවාල.

හලාවත, පල්ලම දෙමටපිටිය ප‍්‍රදේශයේ පාසලක සිදුවූ පිපුරුමකින් පාසල් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා ඇත.

ප‍්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ එම පාසලේ විද්‍යාගාරය තුළ දී පිපුරුම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ සිසුන් මෙ වන විට රොහල් ගත කිරිමට පියවරගත් බව සදහන්.