FAST NEWS

24×7 Around the Globe

බිල් ලාඩන්ගේ පුතෙකු ලෝක ත්‍රස්තවාදීන්ගේ නාම ලේඛනයට..

අල් – කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයකු වන හම්සා බින් ලාඩන් ලෝක ත්‍රස්තවාදීන්ගේ නාම ලේඛනයට එකතු කර ඇතැයි විදෙස්  වාර්තා පවසයි.

2015 වසරේ අල්කයිඩා ක්‍රියාකාරිකයකු ලෙස ඔහු එම ත්‍රස්ත සංවිධානයට ඇතුළු වූ අතර වර්තමානයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඍජුවම සම්බන්ධ වී සිටින්නකු ලෙස ඔහු හඳුනාගෙන ඇතැයි ඇමරිකාව පවසයි.