FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන් 14 දෙනෙකුට එරෙහිව ඇමති රාජීත CID යයි…

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු එක්වර විදේශ ගත වීම සම්බන්යෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නෝවේ හි පැවැත්වෙන සම්මන්ත්‍රණයකට එක්වීම සඳහා වෛද්‍යවරු විදෙස් ගතව ඇති බවත් එම තත්වය ගැටලු සහගත බව දක්වමීන් අමාත්‍යවරයා අදාළ පැමීණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.