FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවට එරෙහිව එකාබද්ධ විපක්ෂයෙන් අල්ලසට පැමීණල්ලක්..

වත්මන් ආණ්ඩුව හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවේදී රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇතැයි පවසමීන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අද (04) අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට එක්බද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, පියල් නිශාන්ත, රන්ජිත් සොයිසා යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.