FAST NEWS

24×7 Around the Globe

ලංකා දුම්කොළ සමාගමේ සේවක ප්‍රමාණය 20% කින් අඩු කෙරේ..

ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන අලෙවිය පහළ යාම හා සේවා මුර අඩුවීම නිසා එහි සේවයකයන් 20% කින් පමණ අඩු කිරීමට සිදුවූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම ඉදිරියේදී සමාගමට අයත්  දුම්කොළ ගුදම් 4 ක් වසා දැමීමට තීරණය කර ඇති  බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්.