FAST NEWS

24×7 Around the Globe

හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංගගේ බැංකු ගිණුම් 16 ක් අත්හිටුවයි..

යුක්‍රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවන්නැයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (4) නියෝග කළේය.

මිග් යානා ගනු දෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස  අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ  අධිකරණ එසේ නියෝග කළේය.