FAST NEWS

24×7 Around the Globe

වි‍ශේෂ විනිශ්චය මණ්ඩලයක් සඳහා කැබිනට් අනුමැතිය හිමීවෙයි..

මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කිරීම සඳහා වි‍ශේෂ විනිශ්චය මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (02) හිමිව තිබේ.

අදාළ පනත් කෙටුම්පත සරත් අමුණුගම සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරුන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.