FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු විජේ රඟන Bairavaa හි පූර්ව ප්‍රචාරකපටය මීලියන 05 පසු කරයි..(වීඩියෝ)

දකුණු  ඉන්දීය  සුපිරි  නළු  විජේ  රංගනයෙන් දායක වන  නවතම  චිත්‍රපටය වන Bairavaa හි පූර්ව ප්‍රචාරකපටය පසුගිය  (31) වැනිදා රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට එම පූර්ව ප්‍රචාරක පටය මිලියන පහකට වැඩි පිරිසක් නරඹා තිබේ.

එම නිර්මාණයේ විජේ සමඟ Keerthy Suresh , Aparna Vinod, Jagapathi Babu, Daniel Balaji, Sija Rose, Thambi Ramaiah ඇතුළු තවත් නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ.

සුන්දර ආදර කතාවකින් ප්‍රේක්ෂකයා රසවත් කරන මෙම නිර්මාණය ඉදිරියේදී ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.