කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද (03) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර නියමීත බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
මෙම නවීකරණ කටයුතු ජනවාරි මස 6 වන දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සිදු කිරීමට නියමිත වේ..
ඒ අනුව ඊට සමගාමීව අද (03) දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා පස්වරු 3.00 සිට පසුදින පෙරවරු 9.00 දක්වා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
එම රථ වාහන සැලැස්ම පහත පරිදි ක්‍රියාත්මක වේ.












