FAST NEWS

24×7 Around the Globe

මුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යාථා තත්වයට පත් කෙරේ..

මුදුබඩ දුම්රිය මාර්ගයේ  අද (03)  උදෑසන ධාවනය වු සියළුම දුම්රිය ප‍්‍රමාද වූ බව මගීහු පවසති.

කොළඹ සිට මාතර දක්වා ඊයේ (02) සවස ධාවනය වූ සාගරිකා සීඝ‍්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි  පැනීම නිසා දුම්රිය ප‍්‍රමාදය සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද පෙ.ව. 10.00 පමණ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය විධිමත් කිරීමට පියවර ගන්නා බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.