FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු FCID යට කැඳවයි..

මහපොළ ලොතරැයි බලපත්‍රයක් ලබාදුන් සිද්ධියක් ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (3) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.