FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රී තෙනුක විදානගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

මහියංගනයේ පෝස්ටර අලවමින් සිටි එජාප ආධාරකරුවන් පිරිසකට පහර දුන්නේයැයි සැකපිට සන්ධානයේ හිටපු මන්ත්‍රී තේනුක විධානගමගේ ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහියංගනය මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය නියෝග කළාය.