FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ නැගෙනහිරින් භුමිකම්පාවක් සිදු වෙයි…

 

ඉන්දුනීසියාවේ නැගෙනහිරින් වන බාලි ප්‍රදේශයේ භුමිකම්පාවක් සිදුව තිබේ.

භුමිකම්පාවේ ප්‍රභලත්වය රික්ච්ටර් පරිමාණ 6.2 අගයක් ගත් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන වාර්තා කලේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භුමිකම්පාවෙන් සිදුවූ හානිය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

කෙසේ වෙතත් සුනාමි අවධානමක් තවමත් නිකුත් කර නොමැත.