FAST NEWS

24×7 Around the Globe

‍කොළඹ මහ නගරසභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල්ට කොමසාරිස් ධුරයක්..

 

‍කොළඹ මහ නගරසභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා මලයාසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

ඒඅනුව ලබන පෙබරවාරි මාසයේ සිට ඔහු වැඩ භාරගැනීමට නියමිතව තිබේ. මේ වන විට මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අයි. අන්සාර් මහතා කටයුතු කරනු ලබයි.