FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වයඹිනුත් විසි වෙති..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වයඹ පළාත් සභාවේ ජන්ද විමසීමෙන්ද අද (28) පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

පනතට විපක්ෂව ඡන්ද 31 ක් ලැබි ඇත අතර  පක්ෂව ජන්ද 11 ක් ලැබී තිබේ.

එ අනුව වැඩි ඡන්ද 20 කින් ආදාළ කෙටුම්පත පරාජයට පත්ව ඇති අතර මෙතෙක් ජන්ද විමසිම් කළ සෑම පාළාත් සභාවකම මෙය පරාජයට පත් වී තිබේ.