FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ගේ පුත්‍රයාට වයඹ ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරය අහිමී වෙයි ?

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු එම තනතුරින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව  වයඹ පාළාත් සභ මහ අමාත්‍ය ධර්මසිරි දිසානායක මහතා සඳහන් කළේය.

පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවි ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස සිය වගකිම් පැහැර හැරීම නිසා මෙම තීරණයට එළඹිමට හේතුවු බව හෙතෙම පැවසීය.

ජොහාන් ප්‍රනාන්දු හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වේ.