FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශ FCID යට කැඳවයි..

 

හිටපු ආමත්‍ය පා.ම විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එසේ කැඳවා ඇත.