FAST NEWS

24×7 Around the Globe

නාඩු වී තොග නෑ – සහල් විදේශයෙන් ගෙනැවිත් මීල පාලනය කරන්න – ඩඩ්ලි

ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා තමන් සතුව නාඩු වී තොග නොමැති බව මහා පරිමාණ මෝල් හිමියෝ අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මෙම හේතුවෙන් රටේ ජනතාව ගැන සිතා සහල් විදේශ රටවලින් ගෙනැවිත් හෝ මිල පාලනය කළ යුතු බව මහා පරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේන මහතා එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමීන් පැවසීය.