FAST NEWS

24×7 Around the Globe

සුප්‍රකට පොප් ගායක ජෝර්ජ් මයිකල් ජීවිතක්ෂයට..

එංගලන්ත ජාතික සුප්‍රකට පොප් ගායක ජෝර්ජ් මයිකල් ජීවිතක්ෂයට පත්ව ඇත.

53 වැනි වියේ පසුවූ ජෝර්ජ් මයිකල් 1980 දශකයේ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ගායකයෙක් විය.

ජෝර්ජ් ඔක්ස්ෆෝඩර්ඩ්ෂයර් නිවසේදී ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ ප්‍රකාශකයා මාධ්‍ය වෙත පවසා තිබේ.

1983 වසරේදී ඔහු විසින් නිකුත් කළ Fantastic නම් ගීත ඇල්බමය ඔහුගේ රසිකාවියන් අතර මහත් සේ ප්‍රසිද්ධියට පත්විය.

1987 වසරේදී ඔහු විසින් හඳුන්වාදුන් Faith  ගීත ඇල්බමයද එයට නොදෙවෙනු ලෙස ජනප්‍රියත්වයට පත්විය.