FAST NEWS

24×7 Around the Globe

කැති, උදලු, ගෙන හම්බන්තොට ගොවියෝ වීදි බසිති…

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට විරෝධය පළ කරමින් ගොවි සංවිධාන රැසක් එක්ව අද (23) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් අරඹා ඇති බව වාර්තා වේ.

කැති, උදලු, පෝරු, නගුල් ආදී උපකරණ රැසක් රැගෙන විත් ඔවුහු විවිධ සටන් පාඨ කියමින් විරෝධයේ යෙදෙන බවද වැඩි දුරටත් වාර්තා වේ.