FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ ඇලෙප්පෝ නගරය රජයේ හමුදාව අත්පත් කර ගනී..

ත්‍රස්තවාදීන්ගේ පාලනයේ පැවති සිරියාවේ ඇලෙප්පෝ නගරය සම්පුර්ණයෙන් රජයෙ හමුදා අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිවිල් ජනතාව හා ත්‍රස්ත කණ්ඩායම් නගරයෙන් පිට කිරිමෙන් අනතුරුව එම ප්‍රදේශ අත්පත් කරගෙන ඇති බව සඳහන්.

රුසියාවේ සහයෙන් දියත් කළ මෙහෙයුම් සාර්ථක විම එරට ජනාධිපති බෂාර් අල්-අසාද් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව බලධාරිහු කියති.