FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිරුපති බලා යයි..

ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා අද (21දා) කටුනායක ජාත්‍යන්තර ගුන්තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

හෙතෙම හෙට (22දා) කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය අතර හෙට දිනයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.