FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවක විරෝධතාවයක් හේතුවෙන් ලොටස් පාර වැසේ…

තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක්  හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ වාහන ධාවන කටයුතුවලට බාධා  එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

මෙම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවත් රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය පවසයි.

තැපැල් සේවකයින් 19 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පාරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වන අතර අද (21) දිනයේ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක් පා ගමනින්න බාර දීමට කටයුතු කරන බව තැපැල් වෘත්තය සමීති මීට ඉහත මාධ්‍ය වෙත පවසා තිබුණී.