FAST NEWS

24×7 Around the Globe

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක රෝහල් ගත කෙරේ..

ශ්‍රීලනිපයේ අනුශාසක, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා රෝගීවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාද ඊයේ (20)  එම පෞද්ගලික රෝහල වෙත ගොස් රත්නසිරි වික්‍රමනායක මහතාගේ සුවදුක් විමසා තිබේ.