FAST NEWS

24×7 Around the Globe

මගීන් 32 ක් සමග රුසියා ගුවන් යානයක් අනතුරට ලක්වේ

රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් ගුවන් යානයක් සයිබිරියාවේදී අනතුරකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අනතුර සිදු වන අවස්ථාවේ යානය තුල මගින් 32 දෙනෙකු ගමන් ගනිමීන් සිට ඇති අතර ඉන් පුද්ගලයන් 27  දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.