FAST NEWS

24×7 Around the Globe

පැතිර යන වාර්තා ගැන අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් ෆේස්බුක් හරහා විශේෂ නිවේදනයක්…

තමන් වහන්සේ අත්අඩංගුවට ගෙන හෝ පහරදී රෝහල් ගත කර ඇති බවටත් පැතිර යන වාර්තා අසත්‍ය බව අම්පිටියේ සුමනරතන හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති.

උන්වහන්සේට පහරදී ඇති බවත්, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බවටත් ෆේස්බුක් සමාජ ජාලය හරහා විවිධ වාර්තා පැතිර යන අතර ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසති.

තමන් සුවසේ සිටින බව උන්වහන්සේ පවසති.