FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදියාට පහරදීමට එරෙහිව මාධ්‍යවේදීහු විදී බසිති.

මාගම්පුර සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති විසින් පහරදීමේ සිද්ධියට සියළුම මාධ්‍යවේදීහු විරෝධය පළ කරති.

දිවයින පුරා සිටින මාධ්‍යවෙදීන් එම සිදුවීමට විරෝධය පළකරමින් අද (15) කොළඹ කොටුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.