FAST NEWS

24×7 Around the Globe

හිටපු කොටි නායක එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු…

2004 වර්ෂයේ සුනාමී අපදාවෙන් පසුව උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි කොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කිරිමට කොළඹ මහාධිකරණ  අද (15) නියෝග කළේය.