FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාවවෙන්…

හම්බන්තොට වරායට පැමිණි වාහන ප්‍රවාහන නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිම නාවික හමුදාව ඊයේ (13දා) ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය නිළ වශයෙන් නිවේදනය කළේය.

එ අනුව මෙම නෞකාව එහි ඊළඟ නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

වරාය සේවයින් පසුගය 06 වැනිදා ආරම්භ කළ අඛණ්ඩ සත්‍යගහ්‍රයක් නිසා වරායේ  කටයුතුව අඩපණව පවතියි.

මෙ අතර විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හෙට 15 දහවල පෙර අදාළ සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙසත් නැතහොත් එ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව ඊයේ (13) මාධ්‍ය වෙත පැවසීය.