FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් ආනයන පරිමාව 2016 දී සුළු වර්ධනයක් පෙන්වයි…

 

බොරතෙල් ආනයන පරිමාව 2016 වසර තුළ සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරන ලදි.

වසරේ පළමු මාස 08 තුළ එය පෙර වසරට සාපේක්ෂව වර්ධනය වී ඇත්තේ 2% ක අගයකින්ය.

ඉන්ධන ආනයන වියදම අදාළ කාලය තුළ 3.2% කින් අඩු වී ඇති අතර, එහිදී බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 69 කින් අඩුවීමද විශේෂත්වයකි.