FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉහලම ආදායම වාර්තා වෙයි…

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙතෙක් වාර්තා වූ ඉහලම ආදායම ලෙස රුපියල් 1,7596550 (එක්කෝටි හැත්තෑපන් ලක්ෂ අනූහයදහස් පන්සීය පනහක) මුදලක් උපයාගෙන ඇති බව එහි මාර්ග අධ්‍යක්ෂකවරයා පැවැසීය.

මෙම සතිඅන්තයේ දිගු නිවාඩුව සමඟ මෙලෙස වාර්තාගත ආදායමක් හිමි වී තිබේ.