FAST NEWS

24×7 Around the Globe

මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි…

 

මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109කින් සම්මත විය.

එසේම මේ සදහා පක්ෂව ඡන්ද 164ක්ද විරුද්ධව ඡන්ද 55ක්ද ලැබීණි.

2017 වසර සඳහා වන අයවැය යෝජනාවලියේ තෙවැනි වර කියැවිමේ ඡන්ද විමසුම අද (10දා) පාර්ලිමේන්තුවේදි පැවැත්වුණ අතර  අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුමෙන්ද ජාතික ආණ්ඩුව 3න් 2කට වඩා වැඩි බහුතරයන් ජයගත්තේය.