FAST NEWS

24×7 Around the Globe

දකුණූ පළාත් ඇමතිවරයෙකු ඉල්ලා අස්වෙයි…

දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී ආරියරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.

මෙවර අයවැයේ වැය ශීර්ෂය පරාජයට පත්වීම නිසා තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව යූ.ඩී.ජී ආරියරත්න මහතා ඊයේ (09) පස්වරුවේ සඳහන් කළේය.